නියාගම ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය තල්ගස්වල ගල්ළිඳ මංසන්දියේ පිහිටා
ඇත. නව කාර්යාල පරිශ්‍රය 2023 දෙසැම්බර් මස 22 වන දින විවෘත කිරීමෙන් පසු පරිපාලන කටයුතු
මෙමගින් සිදු කරනු ලබයි.
මෙම ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විත වන අතර බිම් මහල අඩි 20X30 ප්‍රමාණයේ
කඩ කාමර තුනකින් සමන්විත වන අතර, පළමු මහල කාර්යාල පරිශ්‍රය සඳහා වෙන් කර ඇති අතර, දෙවන මහළ
ශ්‍රවණාගාරයක් සඳහා වෙන් කර ඇත.